
හොර බෙහෙත හැදුවේ කෙහෙළිය කියපු නිසා : සැපැයුම්කරු උසාවියේදී හෙළිකරයි – ඇත්ත කියන්න හදද්දි CIDය කට වහලා
‘සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මේ බෙහෙත හදලා දෙන්න කිව්වා. මට සල්ලි දුන්නා. මම බෙහෙත හදලා දුන්නා.’ යැයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සැපයුම්කරු













