
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලය විසින් භාරගෙන තිබේ.
විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී , විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මෙම බිඳවැටීම පිළිබඳ ඔවුන්ගේ වගකීම පිළිගෙන ඇත.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ, විදුලිබල මණ්ඩලයේ ඉදිරිපත්කිරීම් අනුව ඉදිරි පියවර සාකච්ඡා කිරීමට කොමිසම රැස්වන බවයි.
තීරණාත්මක සම්ප්‍රේෂණ මාර්ගයක් වන කොත්මලේ-බියගම සම්ප්‍රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමෙන් දෙසැම්බර් 9 වැනිදා දිවයින පුරා විදුලිය ඇණහිට තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart