
මන්ත්‍රී අමරකීර්ති සහ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීම : විත්තිකරුවන් 41දෙනා ආයෙත් ඇතුළට දාන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
පසුගිය වසරේ මහජන විරෝධතාවල නරකම දිනවලදී, එනම්, 2022 මැයි 09 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් 41














