
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා වෙසෙන දෙමළ ජනයා විසින් සමරනු ලබන අස්වනු මංගල්‍යය වන ‘පොංගල් උත්සවය’ මේ වසරේ පළමු සතියේදී ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ ජනතාව වෙත පැමිණ ඇති අතර, ඊට සමගාමීව සෙනසුරාදා දින තමිල්නාඩුවෙන් පිටත ප්‍රථම වරට ගොනුන් හීලෑ කිරීමේ ක්‍රීඩාවක් වන ‘ජල්ලිකට්ටු’ සංවිධානය කිරීමෙන් ඉතිහාසය ලියැවීය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් සහ සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා ගොනුන් 200 කට අධික පිරිසක් සහ ගොනුන් හීලෑ කරන්නන් 100 කට අධික පිරිසක් සහභාගි වී සිටිනු දැකගත හැකි විය.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ වන ත්‍රිකුණාමලයේ සාම්බූර් මහජන ක්‍රීඩා පිටියේ සියගණනක් ජනයා පෙරවරු 07 වන විටත් පළමු වරට ජල්ලිකට්ටු නැරඹීමට පෝලිම් ගැසී සිටියහ.
සෙන්තිල් තොණ්ඩමන්ගේ පවුලේ අය විසින් ඇතිකරන ලද, අවම වශයෙන් දුසිම් භාගයක්වත් වන ගවයන්ද ඇතුළුව, මල්වලින් සරසන ලද ගොනුන් 200 කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා බිමට මුදාහරින ලද අතර, ජයග්‍රාහකයෝ මික්සර් ඇඹරුම් යන්ත, රයිස් කුකර් සහ සිවිලිම් විදුලි පංකා වැනි අනෙකුත් ගෘහ උපකරණ හා තෑගි අයිතම සමඟ සමඟ අවසානයේ ආපසු නිවෙස්වලට ගියහ.
මෙය ශ්‍රී ලංකාවේ මෙම ක්‍රීඩාව පැවැත්වූ පළමු අවස්ථාවයි.
සෙනසුරාදා පැවති ජල්ලිකට්ටු උත්සවයට 5,000 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart