
දේශබන්දුට එරෙහි කාදිනල්ගේ පෙත්සම 31 වැනිදා සළකා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්














