
විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන්ට නායකත්වය පුහුණු වැඩසටහනක්
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්රයේදී පැවැත්විණි. කාර්යාංශ














