
නාරම්මල ඝාතනය – පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදිය කිසිදු දිනෙක ලියාපදිංචි නොකළ, හොර අංක තහඩු ගහපු එකක්
නාරම්මල ප්රදේශයේදී පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයෑම සම්බන්ධ සිදුවීම ආශ්රිතව පොලිසිය විසින් සිදුකරන අනීතික ක්රියා රැසක් අනාවරණය වෙමින් පවතී. එහි අලුත්ම සිදුවීම ඊයේ(02)














