
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබිණි.
එම සිද්ධිය පිළිබදව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (2) පෙරවරු 09ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයට අනුව ඔහු මෙලෙස පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart