
සැමියාට ලක්ෂ 5ක වන්දියක් ගෙවන්නැයි අනාචාරයේ යෙදුණු බිරිඳගේ අනියම් සැමියාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
බිරිඳ අනාචාරයේ යෙදීම නිසා අගතියට පත්වූ සැමියකුට වන්දි ගෙවීම තහවුරු කරමින් බිරිඳගේ අනියම් සැමියාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් තහවුරු කිරීමේ පුවතක් පසුගියදා වාර්තා විය. මෙහි විශේෂත්වය














