
හොර නම්බර් ප්ලේට් ජීප් එක ලොහාන්ගේ එකවුන්ට් එකට දාන්න හදපු ගාලතැන්නේ කපුවා රිමාන්ඩ්
තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය කලක් මහත් ජනප්‍රියතාවට පත්ව සිටි














