
මැගසින් බන්ධනාගාර ගැටුමට 43 දෙනෙක් වරද පිළිඅරන් – දේපළ හානියට මිලියන 5ක් වන්දි ගෙවන්නත් නියෝග
2012 වසරේ බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලදී පිරිසකට පහරදීම සහ දේපළවලට හානි සිදුකිරීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් 24 දෙනෙකුට














