
කෑගල්ල කෙම්පිටිය වළව්වේ ඝාතනය කළ හැටි හෙළිවේ – කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිය ඇතුළු තුනක් අල්ලයි
කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වළව්වේ වයෝවෘද්ධ හිමිකරුට අතපය ගැටගසා පහරදී, මුවට ප්ලාස්ටර් ඔබා, ගෙළ සිරකර මරාදැමීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සභාපතිවරයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු වන














