
ගාල්තැන්නේ වාහන ගාලෙන් උප්පැන්නේ සැක තවත් ජීප් එකක් මතුවේ
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්රදේශයේ ප්රසිද්ධ දේවාලයක දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සිය බාරයට ගත්














