
චීනය හදපු මත්තල ගුවන් තොටුපොළ ඉන්දු – රුසියා හවුල් ව්‍යාපාරයකට දෙන වැඩේ අවුල් වෙයි
මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය ඉන්දු රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගයට නීතිමය බාධාවන් එල්ලවීම හේතුවෙන් සහ ශ්‍රී ලංකා බලධාරීහු














