
ප්‍රේම සම්බන්ධය නැවැත්තුවා කියා තුවක්කු දෙකකුයි පිහි දෙකකුයි අරගෙන කෙල්ල උස්සන්න කොල්ලා ඇවිල්ලා
ප්‍රේම සම්බන්ධය අවසන් කළා යැයි උරණවී, තුවක්කු දෙකක් පිහි දෙකක් රැගෙන 21හැවිරිදි පෙම්වතිය පැහැරගැනීමට ගිය 22 හැවිරිදි පෙම්වතෙක් අද (08) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වලස්මුල්ල














