
රාජ්‍ය අංශය වෙනුවෙන් ඩේ කෙයාර් හදලා දෙන්න විදිහක් හොයයි
රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සැපයීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මේ වන විට පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට














