
කෝච්චි ටිකට් වංචාවට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීනුත් සම්බන්ධ බව CIDය හොයාගනී
දුම්රිය විද්යුත් ටිකට්පත් වංචාවට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධය පිළිබඳ අදාළ තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දන්වා තිබේ. මෙම තොරතුරු














