
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ නම් නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට ඉඩ තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
එහෙත් ඒ වෙනුවට ඔහු කළ යුතු දේ කළ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
“එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම නිසා අපට සහ අපේ දරුවන්ට පවා දුක් විඳීමට සිදුව තිබෙනවා. අපි මුල සිටම මේ කාරණය දැන සිටියා” යැයි මන්ත්‍රී රාජපක්ෂ ජනමාධ්‍ය වෙත පැවසීය.
“අපට මුහුණදීමට සිදු වූ අභියෝග මධ්‍යයේ වුවත් අපි අපගේ දේශපාලනය දිගටම කරගෙන යනවා” ඔහු තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart