
සතියයි දෙන්නේ – දොස්තරලාගේ ස්ථාන මාරු ප්‍රශ්නෙ ඉක්මණට විසඳන්න – රජයට අනතුරු ඇඟවීමක්
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබද හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්ව තිබෙන














