
දකුණේ ආණ්ඩුකාරවරයා ඩඩ්ලි සිරිසේනට යටවෙලා! – ආණ්ඩුකාරවරයාටම චෝදනා පත්රයක් බාරදෙයි
ජනාධිපතිවරයාගේ පළාතේ නියෝජිතයා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්ර රාජ්ය චක්රලේඛණවට පටහැණිව ගාල්ල උණවටුන සංචාරක කලාපයේ ඉදිකීරීම් සම්බන්ධව රාජ්ය ආයතනවලට ලබා දී ඇති වැරදි උපදෙස්














