
තීරණාත්මක උසාවි නියෝගයක් – කුලී නොගෙවීම නිසා ගාල්ලේ ප්රසිද්ධ හෝටලයකට අයින්වෙන්න කියයි
ගාල්ලේ ටැමරින්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සතු ඒෂියා ලෙෂර් ලිමිටඩ් සමාගමට එම හෝටල් පාලනයෙන් ඉවත් වීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ. ටැමරින්ඩ් හෝටලයේ හිමිකරුවන් වන ගුණවර්ධන














