
හයි කැපෑසිටි බයික් එක්ක කොල්ලො 10ක් දෙහිවලදී අල්ලයි
දෙහිවල ප්රදේශයේදී අනතුරුදායක හා අපරික්ෂාකාරී ආකාරයෙන් යතුරුපැදි පැදවීම සම්බන්ධයෙන් තරුණයන් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ අධි ධාරිතාවයෙන්














