
පාරෙ නාඩගම් නටපු අර්චුනාට චෝදනා ගොනුකරන්න උසාවිය නියෝග කරයි
වලංගු රියැදුරු බලපත්රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාධී බලහත්කාරය පා, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය














