
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරන්න නීතිපති ගහපු ලියුම ගැන රජය අධ්‍යයනය කරනවලු
ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස














