
ලසන්තගේ බිරිඳට එක්සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් ලෙස ආණ්ඩුවෙන් පත්වීමක්!
ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගගේ වැන්දඹු බිරිඳ වන සොනාලි සමරසිංහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ අමාත්‍ය උපදේශකවරියක් ලෙස පත්කිරීමට














