
අරගලයේ නාමයෙන් වන්දි ලබාගත් සම්පූර්ණ සෙට් එක ගාණත් එක්කම මෙන්න
2022 අරගලය අතරතුර දේපළ හානි සිදුවූවා යැයි පවසමින් වන්දි ලබාගත් හිටපු රජයේ මැති ඇමැතිවරුන් 43 දෙනෙකුගේ ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී හෙළිකළේය. අමාත්‍යවරයාට අනුව, හිටපු














