
විල්පත්තුවේ වැරදිකාරයා රස්තියාදුවේ ගිය ‘බල්ලා’ බව වනජීවී ලොක්කා කියයි
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ මෑතකදී සුනඛයකුට දිවියකු පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝව පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලි කර ඇත. දෙපාර්තමේන්තුව පවසන්නේ, අදාළ සුනඛයාව කිසිවකු විසින් උද්‍යානයට














