
අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අශෝක රන්වල කියයි
තම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල, එම ඉල්ලීම් හුදු දේශපාලන උපක්‍රම පමණක් බව














