
CID එකට යවපු ලියුම ලීක් වෙච්ච හැටි හොයන්න නීතිපති පොලිස්පතිට උපදෙස් දීලා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යැවූ ලිපිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පිටත පාර්ශ්වයන් වෙතට ගියේ කෙසේදැයි විමර්ශනය කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරියට














