
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් චාවකච්චේරි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා තිබේ.
මන්ත්‍රීවරයා කිලිනොච්චියේ සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී චාවකච්චේරි දෙසට හැරවූ කුඩා ලොරි රථයක ඔහුගේ වාහනය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන්, ඔහුගේ සහායකයා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart