
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ගේන්න රජය අනුමැතිය ලබාදෙයි
වර්තමානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව සංශෝධන ඇතුළත් නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැති නලින්ද














