
අර්චුනාට එරෙහිව පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවෙන් පියවරක් ගන්නා හැඩ
පාර්ලිමේන්තු වරප්රසාද කමිටුව රාමනාදන් අර්චුන මන්ත්රීවරයාට එරෙහිව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව කථානායක ජගත් වික්රමරත්න අද පාර්ලිමේන්තුවට පැවසීය. “පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා මන්ත්රීවරයාට එරෙහි පැමිණිලි














