
පොඩිමැණිකේ කෝච්චියේ දොරේ එල්ලිලා සෙල්ෆියක් ගහන්න ගිය රුසියානු කාන්තාවක් ගලක හැපී මියයයි
බදුල්ල – කොළඹ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු කාන්තාවක් බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇද වැටී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, දුම්රිය පා පුවරුවේ














