
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනයට අනුබල දුන් කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ කාන්තාව මීගමුව කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තියක් බවට හඳුනාගෙන ඇත.
තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව පොලීසිය පවසන අතර කාන්තාව සොයාගැනීමට උපකාර කරන්නන් සඳහා මුදල් ත්‍යාගයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර තිබේ.
සැකකාරිය පිළිබඳ තොරතුරු දන්නේ නම් 071 – 8591727 හෝ 071 – 8591735 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පරීක්ෂණ පවත්වයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart