
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම රජයේ අරමුණ බව කැබිනට් ප්රකාශක කියයි
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ අරමුණ බව කැබිනට් ප්රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවැසීය. කෙසේවෙතත් මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.














