
“අපි මන්දගාමී මරණයකට මුහුණදෙනවා” – ශ්රී ලංකාවේ රෝහින්ග්යා සරණාගතයෝ එක්සත් ජාතීන්ට ආයාචනා කරයි
තමන්ට තවමත් රටක් නොමැති බව පවසමින් මෙරට රැඳී සිටින රොහින්ග්යා සරණාගතයන් පිරිසක් ඔවුන් මුහුණපා සිටින දුක්ඛිත තත්වයට විසඳුම් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ඉල්ලා තිබේ.














