
කැනඩාවේ වෙඩි තැබීමකින් ලංකාවේ කෙල්ලෙක් සහ බල්ලෙක් මියයයි – තවත් කොල්ලෙක්ට තුවාල
කැනඩාවේ ඔන්ටාරියෝ හි මාර්කාම් ප්රදේශයේ නිවසක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් 20 හැවිරිදි ශ්රී ලාංකික කාන්තාවක් මියගොස් තවත් පිරිමි පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.














