
වහපු නැති රේල් ගේට්ටුවෙන් ගිය ගේට්ටුකරුගේ සොහොයුරාගේ ත්රීවිල් එක කෝච්චියේ හැප්පෙයි
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරෙන් ත්රිරෝද රථයේ ගමන් කරමින් සිටි














