
රාජ්‍ය ලාංඡනේ ගහගෙන යන හොරෙක්ලු – දැක්කොත් පොලිසියට කියන්නලු
ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන වාහන, මුල්‍ය වංචා ඇතුළු වංචනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ. පොලිසිය පැවසුවේ, සැකකරු














