
අයිතිකාරයෙක් නැති කතරගම ‘රාජපක්ෂ’ මාළිගාවට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට සම්බන්ධ බව පැවැසෙන කතරගම ප්රදේශයේ නිවසක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උපසභාපති එල්.ඒ.විමලරත්න අත්අඩංගුවට ගෙන තිබේ. ඒ,














