
කතරගම දෙවියන් ආරූඪ වෙලා කොස්තාපල් පාරෙ යන වාහනවලට තඩිබාලා
කතරගම දෙවියන් ආරූඪ වී මාර්ගයේ ගමන්ගත් වාහනවලට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකු චුන්නාකම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා වුන්නාකම් පොලිසියට අනුයුක්තව














