
කැනඩාවේ ‘දෙමළ ජනසංහාරය’ නමින් ස්මාරකයක් විවෘත කිරීම ගැන සබ්රිගේ බලවත් විරෝධය
කැනඩාව තුළ දෙමළ ජනසංහාරය නමින් හැඳින්වෙන ස්මාරකයක් විවෘත කිරීම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු කැනඩාවේ ක්‍රියාකලාපය














