
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් සමාජ පසුබිම තුළ ඇති නැති පරතරය වෙනුවට අවශ්‍ය වන්නේ දක්ෂයින් බිහිකිරීමට අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
වත්මන් ආණ්ඩුවට යථාර්ථය වෙනුවට නිර්මාණශීලී ලෙස මවාපෑම් සිදු කළ හැකි බව ද මන්ත්‍රිවරයා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ, වෙනත් දේශපාලන කණ්ඩායම් ඍජුව පවසන දේ වෙනුවට වත්මන් ආණ්ඩුව ජනතාව ඉදිරියේ සුරංගනා ලෝකයක් පෙන්නුම් කරන බවයි.
එය හුදෙක් හින්දි චිත්‍රපටයකට සමාන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
චිත්‍රපට ශාලාවක් තුළට වී හින්දි චිත්‍රපටයක් නැරඹූව ද ඉන් පිටතට පැමිණ බලන විට පවතින්නේ යථාර්ථය බව ද මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මේ බව පැවසුවේ ceylonwire වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart