
අබ්දුල් වසීත් මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි
මොහොමඩ් ෂෙරිෆ් අබ්දුල් වසීත් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස කථානායක ජගත් වික්රමරත්න මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. මුහම්මතු සාලි














