
මාහේනේ අරක්කු පාටියක පිහි ඇනුමකින් අයෙක් මරුට – අයෙක් රෝහලේ
ඊයේ(ජූලි 12) රාත්රියේ කඹුරුපිටිය, මාහේන ප්රදේශයේ සිදු වූ මාරාන්තික පිහියෙන් ඇනීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ලැබ ඇති පැමිණිල්ලට අනුව, මිතුරන් පිරිසකගේ මත්පැන් පානයක්














