Skip links

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් පාකිස්ථානයට රතු එළියක්

ඇමරිකා-ඉරාන සටන් විරාමයක් පවතින අතරතුර ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊශ්‍රායලය නපුරක් සහ මනුෂ්‍යත්වයට ශාපයක් ලෙස හඳුන්වමින් දැඩි විවේචනයක්

සාකච්ඡා සඳහා ඉරාන නිලධාරීන් පාකිස්ථානයට පැමිණ නැතැයි වාර්තා

ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ පාර්ලිමේන්තු කථානායක බගර් ගලිබාෆ් වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පකිස්ථානයට ගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය පළ
This website uses cookies to improve your web experience.