
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඉතිහාසයේ විශාලතම ලොතරැයි ත්‍යාගය ලෙසින් සැළකෙන රුපියල් මිලියන 620 ඉක්මවන ජයග්‍රාහී චෙක්පත අද ප්‍රදානය කිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
2026 පෙබරවාරි 19 වැනිදා කප්රුක ලොතරැයියෙන් දිනුම් අදින ලද රුපියල් 629,855,919.60ක වාර්තාගත දිනුම මෙරට ලොතරැයි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
ඊට අදාළ නිල චෙක්පත ප්‍රදානය කිරීමේ උත්සවය අද සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම උත්සවය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ලොතරැයි කෙරෙහි ඉහළ යන මහජන උනන්දුව සහ එම අංශයේ ත්‍යාග පිරිනැමීම්වල වැඩිවන පරිමාණය පිළිබිඹු කරමින්, මෙම ත්‍යාගය රටේ මෙතෙක් පැවති ඉහළම ලොතරැයි ගෙවීම නියෝජනය කරන බව බලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart