
මුලතිව්හි වැවේ ගිලුණු පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයෝ හතරක් රිමාන්ඩ්
මුලතිව් මුතියන්කඩ්ඩු වැවේ ගිලී මියගිය බව පැවැසෙන 32 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැරයන්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් සිව්දෙනකු අගෝස්තු 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර














