
දේශපාලකයෝ කියන දේවල්වල තියෙන ඇත්ත ජනතාවට කියන එක ජනමාධ්‍යවල වගකීමක් – රවී
දේශපාලනඥයින් පවසන සැබෑ දේ ජනතාවට පැවසීම ජනමාධ්‍ය සතු වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින්














