
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කිරි නිෂ්පාදන සන්නාමයක් වන ‘කාන්’ (Kaern) ශ්රී ලංකා වෙළඳපොළට පිවිසීම ඊයේ සනිටුහන් කළේය.
ඒ, බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ Profood Propack & Agbiz 2025 ප්රදර්ශනයේදීය.
මුදවපු සහ සම්පූර්ණ කිරිපිටි නිෂ්පාදනය කරන Kaern, 100% නැවුම් එළකිරිවලින් සාදන ලද නිෂ්පාදන බව සමාගම කියයි.
එය ප්රවර්ධනය කරමින් Kaern කිරිපිටි සන්නාමය ඊයේ ශ්රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණි.
චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක ටැන්ග් යැන්ඩි සහ තානාපති කාර්යාලයේ තවත් නිලධාරියකු වන ෂි සෙන් විසින් සමාගමේ කුටිය විවෘත කරන කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart